මේ දින වල ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය බොහෝ දෙනාගේ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා.පසුගිය සතියේ ටෙලි නාට්‍ය ගලා ගියේ මෙසේයි.සුලලිත් චන්දන සහ ටිකිරා කෑම පෙට්ටි සකසමින් සිටිනවා.ඔවුන් තමන්ගේ ජීවිතය ගොඩ දා ගන්නේ කෙසේද කියාත් තමන්හට සිදු වූ දේ කුමක්ද කියාත් පසු තැවෙමින් කතා වෙමින් සිටිනවා.මේ අතර ප්‍රියන්වදා තාරුකි හමු වීමට එනවා.නමුත් ඇය නොමති බව සඳා පවසනවා.ඉතාලියේ සිට සඳා බැලීමට අයෙක් එන බව එතැනට පැමිණෙන ආච්චි පවසනවා.ඉන්පසු ඇය ගිය විට ප්‍රියන්වදා සඳා හට එම එන කෙනාගෙන් චන්දන ගැන විමසා බලන ලෙස කියනවා.මේ අතර සුලලිත් කෑම බෙදිමට යන අතරතුර එතැනට සුලලිත සොයන දෙදෙනා පැමිණෙනවා.ඉන්පසු බිය වී සුලලිත දිව යනවා.ඉන්පසු එතැන ඇති වැවට පැන ඔහු පිහිනා යනවා.චන්දන සෑමදාම කෑම ගෙනෙන නිවසට පැමිණෙනවා.ඔහුටත් කෑම කන ලෙස ඇය පවසනවා.සුලලිත ප්‍රමාද වී ඇති නිසා සියලු දෙනාම කලබල වී සොයනවා.මේ අතර සුලලිත පාරේ යන පද්ගලයෙක්ගෙන් දුරකථනයක් ගෙන චන්දනට ඇමතුමක් දෙනවා.ඉන්පසු බයිසිකලය නොමැති බවත් ඔහුට පවසනවා.

ඉන්පසු චන්දන එතැනට පැමිණෙනවා.ඉන්පසු පැමිණෙන ඔවුන් දෙදෙනා මුදලාලි වෙත බයිසිකලය නොමැති බව කියනවා.ඉන්පසු මේ අතර සුලලිතගේ නිවසට ටිකිරා පැමිණෙනවා.ප්‍රියන්වදා අමතන ඇයගේ අම්මා ඇයට බැන වදිනවා.රසික වෙත කැමැත්ත දෙන්න කියා ඇයට කියනවාටිකිරා වෙත කැවුම් වගයක් ලබා දි සුලලිත හට ඇමතුමක් ලබා දෙන බව කියනවා.මේ අතර රසික ප්‍රියන්වදාගේ නිවසට පැමිණෙනවා.ටිකිරා පැමිණ සුලලිතට වෙත කැවුම් පාර්සලය දෙනවා.මේ අතර චන්දන සොයා සපුමල්ගේ මැරයන් පැමිණෙයි.ඉන්පසු එතැනට යන ටිකිරා ඔවුන්ව රවටා හරවා යවනවා.නැවතත් සදා හමුවීමට පැමිණෙන ප්‍රියන්වදා හට ටිකිරා චන්දන හට වෙනත් කෙනෙක් සිටින බව පැවසු බව ඇයට කියනවා.මේ අතර සුලලිත චන්දන හමුවී සපුමල් හට කවුරුන් හෝ වෙඩි තබා ඇති බව කියනවා.මෙයට හේතුව චන්දන කෑම ගිහින් දෙන ආශා බව ඔවුන් සැක කරනවා.මේ අතර රසික ප්‍රියන්වදා සදාගේ නිවසට පැමිණ ඇතැයි සිතා ඒ නිවසට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *