මේ දින වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍යයේ පසුගිය සතිය මෙසේ ගලාගෙන ගිය.චලෝගේ පංතියේ සිටින පූර්ණ ඇතුලු සියලු දෙනා ඔවුන්ගේ තරඟයට අවශ්‍ය ඇඳුම්…
ගාමා හා ආදිගේ කුකුල් පොරය
මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ වලවෙට්ටුවා ටෙලි නාට්‍ය ප්‍රෙක්ෂක ආදරය සමඟ ගලාගෙන යනවා.රතු මහත්තයාගේ නිවසට ධර්මේ පැමිණෙනවා.ඉන්පසු තෝන් වලට දුන් මුදල් තමාට අවශ්‍ය බව කියනවා.ඉන්පසු…
අවසානයෙ අහිංසාගේ සහ තේජාන්ගේ ආදරය ජය ගනී
මේ දින වල හිරු ටීවි නාළිනාව තුළින් විකාශන කරනු ලබන අහස් මාළිඟා ටෙලි නාට්‍යයෙ මොනවද සිදු වන්නේ? ඒ සියල්ල අපට කුතුහලයක්. ඉතින් මේ වෙලාවේ අහිංසා…
ටීච අම්මා දැහැමිව කොළඹ රැගෙන ඒවිද
මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාෂය වන ටීච අම්මා නාට්‍ය ඉතාමත් සාර්ථක අයුරින් ගලාගෙන යනවා.පාසලේ විදුහල්පතිතුමා තිලක් මුදලාලිගේ නිවසට පැමිණෙනවා.විදුහල්පතිතුමා පැමිණියේ ටීචගේ මාලය බේරාගැනීමට බව…
ලිහිණි සමඟින් ලිහිණිගෙ ගමේ යාමට රදීෂ් පැමිනෙයි (දෙවනි ඉනිම)
ඉතින් මේ දවස් වල දෙවනි ඉනිම නාට්‍ය මොකද වෙන්නේ ඒ ගැන දෙවැනි නම බලන අය නම් දන්නවා ඇති. ඉතිං ඔන්න මේ වෙද්දි රදීශ් අනුහස්ගෙ ගෙදරට…
ඩේමියන් හට ඉදිරියේදි බානු සහ යහළුන් කුමක් කරාවිද
මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ රාත්‍රි 8.30ට විකාශය වන පාර දිගේ ටෙලි නාාට්‍ය ඉතාමත් ඉක්මනින් ප්‍රෙක්ෂක ආදරය දිනාගනු ලැබුවා.පසුගිය සතියේ සිදු වූ දේ විමසා බලමු.බන්ටි…
ඊෂා විෂාල් ගැන උදුල්ට මොනවා හෝ දෙයක් කියයිද? (දිවිතුරා)
මේ දින වල හිරු ටීවි නාළිකාව තුළින් විකාශන කරනු ලබන දිවිතුරා ටෙලි නාට්‍යයෙ හෝඳම කොටස් ටිකක් තමයි මේ දින වල විකාශනය වන්නේ. ඉතින් ඔන්න මේ…
බන්ටිගේ යන එනතැන් සෙවීමට තාත්තා ඇය පසු පස යාවිද
මේ දින ස්වර්ණවාහිනියේ මේ දින වල විකාශය වන පාරදිගේ ටෙලි නාටයේ ඉතාමත් රසවත් කොටස් වලින් ගලාගෙන යනවා.සියලුම දේ ප්ලෑන් කරන බණ්ඩා වෙත පැමිණෙන සිකුර අයියා…
නෙරිමන් මැඩම් සර්කන් හට සියලු දේ කියාවිද
මේ දින වල දෙරණ නාලිකාවේ විකශය වන මුතු අහුර ටෙලි නාට්‍ය තුර්කි කතාවකි.මෙය රාත්‍රි 9.00ට සෑම සතියේ දිනකම විකාශය වනවා.මෙය තුර්කි කතාවක් උවද ප්‍රෙක්ෂයන් අතර…
අභිමන් පූජාව සොයාගෙන කොත්මලේට යයිද? (නිල පබළු)
මේ දින සිරස ටිවී නාළිකාව තුළ විකාශනය වන නීල පබළු ටෙලි නාට්‍ය ඉතා රසවත් කොටස් වලින් ගලාගෙන යනවා.. ඉතිං මේ වෙද්දී නිල පබළු නාට්‍යයේ පූජාට…